Showing posts with label Toners. Show all posts
Showing posts with label Toners. Show all posts

Thursday, October 16, 2014

හදිසි ප්‍රින්ට් එකක් ගන්න වේලාවක ටෝනර් කාට්‍රිජය ඉවර උනොත් මොකද කරන්නේ.

හදිසි ප්‍රින්ට් එකක් ගන්න වේලාවක ටෝනර් කාට්‍රිජය ඉවර උනොත් මොකද කරන්නේ.

කලබල වෙන්න එපා. ටෝනරය ඉවතට ගෙන සෙමින් දෙපසට සොලවා නැවත ප්‍රින්ට් අරන් බලන්න.
බොහෝවිට නැවතත් ප්‍රින්ට් 100ක් විතර ගන්න පුළුවන්.